තවත් ආසාදිතයින් 8කට සුවයි

අගෝ 31, 2020

    මෙරට තවත් කොරෝනා ආසාදිතයින් අට දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඒ අනූව, මෙරට සුවය ලැබු සමස්ථ සංඛ්‍යාව 2,868ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ආසාදිතයින් 132 දෙනෙක් මේ වන විට පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබයි.

    Latest News