හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට අද පැමිණීමට නියමිතයි.
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 481ක් සමග සැකකරුවන් තුන් දෙනෙක් බම්බලපිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පිළියන්දල, කරදියාන කුණු කන්දේ හටගත් හදිසි ගින්න මේ වන විට මැඩපවත්වා ඇති බව මොරටුව ගිනි නිවිමේ දෙපාර්තමේන්තුව පවසයි.
අද දිනය වන විට පුද්ගලයින් 35,097ක් නිරෝධායනය අවසන් කර පිටව ගොස් තිබේ.
මෙරටට පැමිණිමට නොහැකිව කටාර්හි රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 398 දෙනෙක් දිවයිනට පැමිණ තිබේ.
මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 3012ක් දක්වා මේ වන විට ඉහළ ගොස් තිබේ.
කොටිකාවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය රාත්‍රී ආහාර පාන අලෙවිසලක සිදු වූ පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්‍ෂයට පත්ව තිබේ. ඝාතනයට සම්බන්ධ සැකකරුවන් මේ වන…
මාලදිවයිනේ රැඳී සිටි තවත් ලාංකිකයින් 287 දෙනෙක් අද දහවල් දිවයිනට පැමිණ තිබේ.
බස්නාහිර පළාත තුල සිදුකළ විශේෂ වැටලීම්වල දී සැකකරුවන් 334 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (30) තවත් කොවිඩ්-19 ආසාදිතයින් තිදෙනෙක් හඳුනාගෙන තිබේ.
කොවිඩ් - 19 වෛරසය ආසාදිතව සිටි තවත් 11 දෙනෙක් සුවය ලබා පිටව ගොස් තිබේ.
ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 19 – 25 ත් අතර වයස් කාණ්ඩයේ පිරිමි දරුවන් අතර HIV ආසාදනය වීම වැඩි වශයෙන් වාර්තා…
පාලන නීතිි උල්ලංඝනය කරමින් ආනයනය කරන ලද රුපියල් මිලියන 68කට ආසන්න වටිනාකමකින් යුත් කහ බහාලූම් 62 ක් ප‍්‍රතිඅපනයනය කිරීම සඳහා…
ආනවිලූන්දාව රම්සා තෙත්බිම් අභය භූමියෙන් කොටසක් ඉස්සන් ගොවිපළක් සකස් කිරීම සඳහා ඩෝසර් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පංච පුද්ගල කමිටුවක්…
බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලීම්වලදී සැකකරුවන් 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහනුවර, තලාතුඔය ආශ්‍රිත ප්‍රදේශවල වාර්තා වූ කම්පන තත්ත්වයට සිදුවීම් 3ක් හේතු විය හැකි බවට පරීක්ෂණ කමිටුව අනුමාන කර තිබේ.
මෙලෙස සිදුව ඇත්තේ මුලතිව් – කෝකිලායි මාර්ගයේ උන්නාපිලව් ප්‍රදේශයේ දී මාර්ගයේ ධාවනය වෙමින් තිබු යතුරුපැදි දෙකකටයි.
ඉටුකම කොවිඩ් 19 අරමුදලට ස්ටෑන්ඩඩ් චාර්ටඩ් බැංකු‍වෙන් අමෙරිකානු ඩොලර් ලක්ෂ පහක මුදලක් පරිත්‍යාග කෙරිණ.
භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් පවතින නඩු විභාග කිරීම සඳහා වෙනම අධිකරණයක් පිහිටුවන්නැයි ත්‍රෛනිකායින මහා නායක හිමිවරුන් තමන්ගෙන් ඉල්ලීමක් කළ බව අධිකරණ…
කොළඹ උතුර පොලිස් කොට්ඨාසය සිදුකළ මෙහෙයුමකදී ග්‍රෑන්පාස් නවගම්පුර ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත මෝල් චූටි නමැති කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News