ටී-56 ගිනි අවියක් හා තියුණු ආයුධ සමඟ බද්දේගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු අද අත්අඩංගුවට ගනු ලැබීය.
රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍යපීඨ වෙත ඇතුළත් කරගන්නා සිසුන් සංඛ්‍යාව 350කින් ඉහළ නැංවීමට පසුගිය දා (04) අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස්…
ශ්‍රී ලංකාවේ ප්‍රාථමික අධ්‍යාපනය සංවර්ධනය කිරීම වෙනුවෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග සඳහා යුනිසෙෆ් ආයතනයේ ඉදිරි දායකත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද (07) අධ්‍යාපන…
මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් උපයන ලාභය මත පනවා ඇති 14%ක ආදායම් බද්ද සහ සහ 15% වූ රත්‍රන් ආනයන බද්ද ඉවත්…
ගාලු වරාය ආසන්න මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යම් සිද්ධිය සම්බන්ධයෙන් ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු…
අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු තුන්දෙනෙකුට ඔක්තෝම්බර්…
PCR පරීක්ෂණ කට්ටල 16,800ක් හා VTM 17, 000ක් ශ්‍රී ලංකා රජයට පරිත්‍යාග ලෙස ලැබී ඇත.
මෙම සතියේ 8, 9, 10 සහ 11 යන දින හතරම පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව වාර්තාවේ.
වසර 225 කට වඩා පැරණි ලන්දේසි යුගයේ ඉදිකරන ලද මුතුවැල්ල උමං මාර්ගයට විකල්පයක් වශයෙන් උතුරු කොළඹ ගංවතුර පාලනය කිරීම සඳහා…
තවත් කොරෝනා ආසාදිතයෙක් පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ සමස්ථ සංඛ්‍යාව 2926 දක්වා ඉහළ ගොස් තිබේ.
චීනයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ආචාර්ය පාලිත කොහොන මහතා පත් කිරීමට නිර්දේශ කර තිබේ.
මරණීය දණ්ඩනය නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි වීම සඳහා අවසර දෙන…
හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා හා පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් යන අය අද පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන සිදුකෙරෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය…
දකුණු කළුතර සිට මීගමුව දක්වා ධාවනය වන සීග්‍රගාමි දුම්රිය කොළඹ කොටුව සහ මරදාන අතර පිලීපැනීමට ලක්ව තිබේ.
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව දෝහ කටාර් සහ ඩුබායි හි රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද අලුයම…
වැල්ලවාය - තණමල්විල ප්‍රධාන මාර්ගයේ තණමල්විල, කිතුල්කොටේ ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලීයාමෙන් ඊයේ (6) කුඩා දරුවන් තිදෙනෙක්…
පුත්තලම - අනුරාධපුර මාර්ගයේ සාලියවැව දී සිදුවූ බස් රථ අනතුරකින් 05 දෙනෙක් තුවා ලබා නොච්චියාගම රෝහලට ඇතුලත් කල බව සාලියවැව…
දිස්ත්‍රික්ක 05ක් සඳහා නිකුත් කර ඇති නායයාම් අවධානම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක කෙරෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.
මෙරටින් වාර්තාවන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 3,123ක් දක්වා ඉහළ ගොස් තිබේ.
දිවයිනේ පවතින වැසි සහ සුළං තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (07) දිනයේ බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Latest News