අදත් කොරෝනා ආසාදිතයින් 22ක්

සැප් 01, 2020

    තවත් ආසාදිතයින් 22 ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3071ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    මොවුන් සියලු දෙනා කටාර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් බවයි, වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

    ඒ අනූව, ආසාදිතයින් 191ක් රෝහල්වල තවදුරටත් ප්‍රතිකාර ලබන අතර කොරෝනා ආසාදනය වී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 2868ක්

    Latest News