තමාට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීමට අවසර දෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මරණීය දණ්ඩනය නියම…
හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් තහනම් නියෝග…
2018 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල මත 2020 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් ඇතුළත් කිරී‍ම ආරම්භ කර තිබේ.
මා ඔය හරහා පාලමක් නොමැතිකමින් ගම්මාන 40ක ජනතාවට සිය දෛනික රාජකාරි සිදුකර ගැනීමේ දැඩි දුෂ්කරතාවකට මුහුණ පා සිටිනවා.
“නිව් ඩයමන්ඩ්” නැමැති ඉන්ධන නෞකාවේ සිදු වූ පිපිරීම නිසා එහි ඉන්ධන සංචිතවලට බලපෑමක් සිදුව නැති බව නාවික හමුදාව පවසනවා.
බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
වැලිකඩ පොලිසිය ඊයේ අත්අඩංගුවට ගත් “කුඩු සදාගේ“ ජංගම දුරකතනයේ තිබූ තොරතුරකට අනුව තවත් හෙරොයින් ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට ගැණින.
ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් සැකසීම සඳහා විද්වත් කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
කහ සහ ගම්මිරිස් සඳහා ස්ථාවර මිලක් දී වගාකරුවන් රැකගත යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.
කැබිනට් අනුමැතිය හිමි වූ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පත අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
අද (03) උදෑසන 11.00 වන විට පුද්ගලයින් 6 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
සන්ගමන්, කන්ද ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 38ක දුරින් වූ මුහුදේ යාත්‍රා කරමින් තිබූ තෙල් නෞකාවක ගින්නක් හටගෙන තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණ තිබේ.
පවතින වර්ෂාපතනයත් සමග ඩෙංගු යළි හිස එසවීමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරයි.
මහරගම,නාවින්න මංසන්ධියේ සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 696ක් සමඟ සැකකරුවන් 04ක් නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ වන විට රෝගීන් 206 දෙනෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 3,101ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ (02) දිනයට වාර්තා වූ නව ආසාදිතයින් 10 දෙනා…
යෝජිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ගැසට් කිරීම සඳහා රජයේ මූද්‍රණාලය වෙත ලැබී තිබේ.

Latest News