අද (30) තවත් කොවිඩ්-19 ආසාදිතයින් තිදෙනෙක් හඳුනාගෙන තිබේ.
කොවිඩ් - 19 වෛරසය ආසාදිතව සිටි තවත් 11 දෙනෙක් සුවය ලබා පිටව ගොස් තිබේ.
ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 19 – 25 ත් අතර වයස් කාණ්ඩයේ පිරිමි දරුවන් අතර HIV ආසාදනය වීම වැඩි වශයෙන් වාර්තා…
පාලන නීතිි උල්ලංඝනය කරමින් ආනයනය කරන ලද රුපියල් මිලියන 68කට ආසන්න වටිනාකමකින් යුත් කහ බහාලූම් 62 ක් ප‍්‍රතිඅපනයනය කිරීම සඳහා…
ආනවිලූන්දාව රම්සා තෙත්බිම් අභය භූමියෙන් කොටසක් ඉස්සන් ගොවිපළක් සකස් කිරීම සඳහා ඩෝසර් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පංච පුද්ගල කමිටුවක්…
බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලීම්වලදී සැකකරුවන් 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහනුවර, තලාතුඔය ආශ්‍රිත ප්‍රදේශවල වාර්තා වූ කම්පන තත්ත්වයට සිදුවීම් 3ක් හේතු විය හැකි බවට පරීක්ෂණ කමිටුව අනුමාන කර තිබේ.
මෙලෙස සිදුව ඇත්තේ මුලතිව් – කෝකිලායි මාර්ගයේ උන්නාපිලව් ප්‍රදේශයේ දී මාර්ගයේ ධාවනය වෙමින් තිබු යතුරුපැදි දෙකකටයි.
ඉටුකම කොවිඩ් 19 අරමුදලට ස්ටෑන්ඩඩ් චාර්ටඩ් බැංකු‍වෙන් අමෙරිකානු ඩොලර් ලක්ෂ පහක මුදලක් පරිත්‍යාග කෙරිණ.
භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් පවතින නඩු විභාග කිරීම සඳහා වෙනම අධිකරණයක් පිහිටුවන්නැයි ත්‍රෛනිකායින මහා නායක හිමිවරුන් තමන්ගෙන් ඉල්ලීමක් කළ බව අධිකරණ…
කොළඹ උතුර පොලිස් කොට්ඨාසය සිදුකළ මෙහෙයුමකදී ග්‍රෑන්පාස් නවගම්පුර ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත මෝල් චූටි නමැති කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දියාවෙන් ගෙන්වන ලද කේරල ගංජා තොගයක් උතුරු පළාතට බෙදාහරිමින් සිටි පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් මහනුවර අස්ගිරි මහා විහාර පිවිසුම් වාහල්කඩ ආරක්ෂිත ගේට්ටුවට ද දැඩි අලාභ හානි සිදුකරමින් අස්ගිරි විහාර…
1997 කෙටි දුරකතන අංකය ගැන යළිත් දැනුවත් කිරීමක් සිදු කර තිබෙනවා.
ගාල්ල - අක්මීමන ප්‍රදේශයේ හෝටලයක පැවැත්වූ ෆේස්බුක් සාදයක් වටලා 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 24,896,303ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (03) අලුයම වාර්තා කරයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව ඊයේ (28) උතුරු මුහුදේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී…
මහනුවර, හාරගම ප්‍රදේශයෙන් ඊයේ (29) රාත්‍රියේ වාර්තා වූ කම්පන තත්වය ස්වභාවික භූ කම්පනයක් නොවන බවත් එහෙයින් ජනතාවට බිය වියයුතු කිසිවක්…
කැනඩාවේ රැකියා සඳහා වීසා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කිරීමේ ජාවාරමක නිරත වූ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් පස් දෙනෙක් අපරාධ පරීක්ෂණ…
තවත් ලාංකිකයින් 322ක් අද අලුයම දිවයිනට පැමිණ තිබේ. ඔවුන් මැදපෙරදිග රටවල සේවය කරමින් සිටි ලාංකිකයින් පිරිසක්.

Latest News