PCR පරීක්ෂණ 2020ක් ඊයේ දිනයේ දී

සැප් 01, 2020

    පී.සී.ආර්.පරීක්ෂණ 2020ක් ඊයේ (31) දිනයේ දී සිදුකර ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    ඒ අනූව, මෙරට පී.සී.ආර්.පරීක්ෂණ දෙලක්ෂ 26,111ක් සිදුකර ඇති බවයි, එම මධ්‍යස්ථානය සඳහන් කළේ. එමෙන්ම, අද වන විට පුද්ගලයින් 35,142ක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් තිබේ.

    අද (01) දිනය තුළ දී හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 187 දෙනෙක් එම ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව යාමට නියමිතයි.

    Latest News