ජනාධිපතිවරණයට පෙර ස්ථිර වශයෙන්ම පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බව ජනපති පොළොන්නරුවේ දී පවසයි.
මල් අපනයනය කරන රටවල් අතුරින් වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවට හිමිව තිබුණේ 9 වැනි ස්ථානයයි.
මාකදුරේ මදූෂ් මිය ගියත් ඔහුගේ මළ ගෙදරට යන බව එක්සත් ජනතා නිදහස් සන්ධන් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා පවසයි. මාකඳුරේ…
මධූෂ්ගේ ගෝලයෙකු වන ජංගා නැමැත්තාට හමුදා නිල ඇඳුම් දුන් යුද හමුදා සෙබළා අනුරාධපුරේදී යුද හමුදා පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
වෙල්ලමුන්දලම් මුහුදු ප්‍රදේශයේ වලංගු ධීවර අවසරපත් නොමැතිව ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගෙන තිබේ.
මාකඳුරේ මධූෂ්ගේ ඩුබායිහි සිටින අනියම් බිරිඳට අයත් මෝටර් රථයක් පාදුක්ක පෙරේගෙදර ප්‍රදේශයේ දී පොලීසිය විසින් අත්ඩංගුවට ගෙන තිබේ.
පුත්තලම - කොළඹ මාර්ගයේ රත්මල්යාය ප්‍රදේශයේදී අද  සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් ඇති අතර බරපතල තුවාල ලැබූ දෙදෙනෙකු පුත්තලම මූලික…
ටෙන්ඩර් පටිපාටි ක්‍රියාත්මක කිරීමේදී වඩාත් විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීම තුළින් විශ්වසනීයත්වය ආරක්ෂා කරගනිමින් ලාභදායි ආකාරයෙන් ආයතන ව්‍යුහය පවත්වාගෙන යාහැකි බව…
 හම්බන්තොට, බැරක් වීදිය ප්‍රදේශයේ දී හක් බෙල්ලන් කිලෝග්‍රෑම් 06 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනිණ.
මීට අමතරව අදාළ කාලය තුළ පිටකොටුව ප්‍රදේශතුළ අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වූ මොහාන් ද සිල්වා සහ රවීන් වික්‍රමරත්නගේ නාමයෝජනා, අභියාචනා කමිටුවේ දී ප්‍රතික්ෂේප වී තිබේ.
රටේ ආර්ථිකය ගොඩනැඟීමට අධ්‍යාපනය සහ යටිතල පහසුකම් වඩාත් ශක්තිමත් කළ යුතු බව, ප්‍රමුඛ පෙළ ව්‍යාපාරිකයන් පිරිසක් අවධාරණය කරයි.
තාරුණ්‍යයට යහපත් හෙටක් ගොඩනැඟීමේ දී මතුව ඇති සියලු අභියෝග ජය ගැනීමට ක‍්‍රමානුකූලව කටයුතු කරන බව ජනාධිපතිතුමා පවසයි.
පුත්තලම සාලියවැව නීලබැම්ම ඕලුමඩුවේ අතුරුදන් දැරියගේ මව ලබන 12 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පුත්තලම දිසා විනිසුරු හා…
ජනප්‍රිය බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් දැඩි මාධ්‍ය අවධානය මධ්‍යයේ විශේෂ ග්‍රන්ථයක් එළිදැක්වීමේ අවස්ථාවකට මුම්බායි නුවරදී සහභාගි වුණා.
නැගෙනහිර පළාතේ අඩුආදායම්ලාභී පවුල්වල ජනතාවගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය කරමින් ඔවුන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම සඳහා ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය යටතේ පසුගිය…
පසුගිය වසර තුනක කාලය තුළ රණවිරුවන්ගේ ප්‍රශ්න විසඳීමට රජය පියවර ගත් බවත් එල්.ටී.ටී.ඊ ක්‍රියා හේතුවෙන් ආබාධිත වූ පොලිස් නිලධාරින්ට හිමි…
ලොව විශාලතම ගුවන් යානාවක් වන ඒ- 380 වර්ගයේ ගුවන් යානයක් අද (08) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත හදිසියේ ගොඩබස්වනු ලැබීය.
පාතාල නායකයෙකු වන මාකඳුරේ මදූෂ් සමග ඩුබාහි දී අත්අඩංගුවට ගත් ඔහුගේ ගෝලයෙකුගේ ගන්ධර නිවසින් හමුදා නිල ඇඳුම් 18ක්, ටී-56 ජීව…
රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් සහිතව ඩුබායිහිදී අත්අඩංගුවට පත් ඇමති සම්බන්ධීකරණ ලේකම් කවුරුන්ද යන්න විමර්ශනයක් සිදුකරන ලෙස මුදල් හා ජනමාධ්‍ය…

Latest News