අනවසරයෙන් මුහුදුගිය බෝට්ටුව අල්ලයි

පෙබ 09, 2019

    වෙල්ලමුන්දලම් මුහුදු ප්‍රදේශයේ වලංගු ධීවර අවසරපත් නොමැතිව ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගෙන තිබේ.

    ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක් සහ පිටත දහන යන්ත්‍රයක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

    එම පුද්ගලයන්, ඩිංගි යාත්‍රාව සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පුත්තලම, ධීවර පරික්‍ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණ.

    Last modified on සෙනසුරාදා, 09 පෙබරවාරි 2019 12:37

    Latest News