කොළඹට ජල කප්පාදුවක්

පෙබ 09, 2019

    මීට අමතරව අදාළ කාලය තුළ පිටකොටුව ප්‍රදේශතුළ අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති.

    මේ අතර මාර්ග සංවර්ධන කටයුත්තක් හේතුවෙන් රාජගිරිය, ඇතුල්කෝට්ටේ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ලබන 10 වැනිදා අළුයම 4.00 සිට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 

    මොරගස්මුල්ල, රාජගිරිය, ඇතුල්කෝට්ටේ, ඔබේසේකරපුර, බණ්ඩාරනායක පුර, නාවල, කොස්වත්ත හා රාජගිරිය සිට නාවල විවෘත විශ්ව විද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගයේ හා ඊට සම්බන්ධ අතුරු මාර්ගවල ජල සැපයුම අත්හිටවීමට නියමිතයි.

    Last modified on සෙනසුරාදා, 09 පෙබරවාරි 2019 07:49

    Latest News