මදූෂ්ගේ ගෝල 'ජංගාගේ' නිවසින් හමුදා නිලඇඳුම් 18ක් එළියට(වීඩියෝ)

පෙබ 08, 2019

    පාතාල නායකයෙකු වන මාකඳුරේ මදූෂ් සමග ඩුබාහි දී අත්අඩංගුවට ගත් ඔහුගේ ගෝලයෙකුගේ ගන්ධර නිවසින් හමුදා නිල ඇඳුම් 18ක්, ටී-56 ජීව උණ්ඩ 23ක් සොයා ගෙන තිබේ.

    මධුෂ්ගේ ගෝලයෙකු වන තුඹේ හේවාදුරගේ අනුෂ්ක කවිශාල් නොහොත් 'ජංගා' නමැත්තාගේ මාතර, ගන්දර පිහිටි මෙම නිවස පරීක්ෂා කිරීමේ දී මේවා සොයා ගැනිණ.

     

    Last modified on සිකුරාදා, 08 පෙබරවාරි 2019 18:55

    Latest News