මධූෂ්ගේ අනියම් බිරිදගේ මෝටර් රථයක් අත්අඩංගුවට(ඡායාරූප)

පෙබ 09, 2019

    මාකඳුරේ මධූෂ්ගේ ඩුබායිහි සිටින අනියම් බිරිඳට අයත් මෝටර් රථයක් පාදුක්ක පෙරේගෙදර ප්‍රදේශයේ දී පොලීසිය විසින් අත්ඩංගුවට ගෙන තිබේ.

    ඒ සමග තවත් සැකකරුවන් දෙදෙනෙක් ද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.

    Car2

    Car1

    car4

    Last modified on සෙනසුරාදා, 09 පෙබරවාරි 2019 10:44

    Latest News