බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි. මේ නිමිත්තෙන් දිවයිනේ සෑම විහාරස්ථානයකම විශේෂ ආගමික…
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සහ පුරවැසි බලය සංවිධානය එක්ව අද මාධ්‍ය හමුවක් කැඳවා තිබිණ.
බූස්ස, රත්නඋදාගම ව්‍යාපාරිකයින් දෙදෙනෙකු අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයට අනුයුක්ත, පොලිස් පරීක්‍ෂක පස්කුවල් හංදි නිෂාන්ත ද සිල්වා…
2018/2019 වර්ෂය සඳහා සුරක්‍ෂා සිසු ආවරණ රක්‍ෂණායතනය තෝරා ගැනීම ජනාධිපති ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ තීරණයක් බව, අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ලෝක උරුමයක් වු හොර්ටන් තැන්න ජාතික උද්‍යානයේ කුරුමිණියන් විශේෂයක් ලඟ තබාගත් චින ජාතික දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
ටොන් 5ක තහනම් පොලිතින් ආහාර ඇසුරුම් තොගයක්, පානදුර කර්මාන්ත ශාලාවකින් සොයා ගෙන තිබේ.
පළාත් සභා ඡන්ද විමසීම පවත්වන ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සත්‍ය ගවේශකයෝ සංවිධානය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට රිට් පෙත්සමක්…
මිරිදිය මසුන් සඳහා ඉදිරියේදී පාලන මිලක් ඇති කරන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා…
ශ්‍රි ලංකාවට ආනයනය කළ බිඩි කොල අඩංගු කන්ටේනරයක් රුපියල් මිලියන 40 ක බදු නොගෙවා නීතිවිරෝධී ලෙස මුදා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්…
රට විනාශ කරන ප්‍රධාන පාර්ශව හතරක් සිටින බව ජපානයේ ප්‍රධාන සංඝනායක පැල්පොල විපස්සි හිමියන් පවසයි. 
ශ්‍රාමශක්ති ජාතික වැඩසටහනේ බස්නාහිර පළාත් වැඩසටහන ගම්පහ හේනගම දී අද ආරම්භ විය.
කටුනායක ගුවන් තොටුපළේ පිටත්වීමේ පර්යන්තය තුළ දී ඇද වැටීමෙන් විදේශීය  ගුවන් මගියෙකු අද (18) ජීවිතක්ෂයට පත්ව තිබේ.
ව්‍යාජ ලෙස මුද්‍රණය කළ අමෙරිකානු ඩොලර් නෝට්ටු තොගයක් මාරු කිරීමට උත්සාහ කළ පුද්ගලයෙක් කෑගල්ල පොලීසිය අද අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්මාර්ට්  ධීවර  වරාය ලෙස  (SMART FISHERY HARBOURP) කලමැටිය ධිවර වරාය සංවර්ධනය කිරීම සදහා අවශ්‍ය පියවර ගෙන ඇතැයි…
කෘෂි නවීකරණ ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 12,000ක් වෙන් කර ඇති අතර ව්‍යාපෘතිය හරහා ගොවීන්ගේ නිෂ්පාදන මිලට ගනු ලබන සමාගම් හා…
ආයුර්වේද වටරවුම දෙස සිට කොළඹ දෙසට මාර්ග තදබදය අවම කර ගැනීම සඳහා අද (18) පෙරවරු 7.00 සිට 8.00 දක්වා කිංසි…
තම මුලික වැටුප රු.1000 දක්වා වැඩි කරදෙන ලෙස බල කරමින් ජනතා පෙත්සමකට අත්සන් කිරිමේ වැටසටහනක් ඊයේ (17) නාවලපිටිය ගලමුදුන වතු…
මඩකලපුව,වාකරේ පට්ටිපලයි, ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා නව දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වැලිකඩ පොලිස් වසමේ දියවන්නා ඔයෙහි තිබී මළ සිරුරක් හමුව තිබේ.
පලාලි ගුවන්තොටුපළ ජාත්‍යන්තර මට්ටමට නවීකරණය කිරීමේ කටයුතු ‍මේ වසරේ අග භාගයේ දී ඇරඹීමට රජය තීරණය කර ඇත.

Latest News