දියවන්නා ඔයේ නාඳුනන මළ සිරුරක්

පෙබ 18, 2019

    වැලිකඩ පොලිස් වසමේ දියවන්නා ඔයෙහි තිබී මළ සිරුරක් හමුව තිබේ.

    මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 50ක පමණ පුද්ගලයෙක් බවයි පොලිසිය පවසන්නේ. එම ස්ථානයේ මේ වන විට පොලිස් ආරක්ෂාව යොදා ඇත. වැලිකඩ පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

     

    Last modified on සදුදා, 18 පෙබරවාරි 2019 09:03

    Latest News