වතුකරයෙන් පෙත්සමක්

පෙබ 18, 2019

    තම මුලික වැටුප රු.1000 දක්වා වැඩි කරදෙන ලෙස බල කරමින් ජනතා පෙත්සමකට අත්සන් කිරිමේ වැටසටහනක් ඊයේ (17) නාවලපිටිය ගලමුදුන වතු යායේදි සිදු කෙරිණ.

    රු.1000 වැඩි කිරිමේ ව්‍යාපාරය විසින් දිවයින පුරා වතු කම්කරුවන්ගෙන් අත්සන් ලබා ගැනිමේ වැඩසටහනට සමගාමිව මෙය ක්‍රියාත්මක කෙරිණ. එම වතුයායේ තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිටට එක්රැස් වු වතු කම්කරුවන් විරෝධතා ව්‍යාපාරයක් පැවැත් විමෙන් අනතුරුව පෙත්සමට අත්සන් කිරිම සිදු කරනු ලැබීය.

    වතු කම්කරුවන් ප්‍රජාවගෙන් අත්සන් ලබා ගන්නා පෙත්සම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු පාර්ශව කිහිපයකට මෙම ලබාදිමටයි ඔවුන් සැලසුම්කර ඇත්තේ.

    Last modified on සදුදා, 18 පෙබරවාරි 2019 10:10

    Latest News