අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග අවසන්කරන සිසුන් වෙනත් අධ්‍යාපන කටයුත්තක නිරත වීමට පෙර පාසල් පද්ධතිය ‍තුළ රඳවා ගෙන වෘත්තීය අධ්‍යාපනයට යොමු කිරීම සඳහා වන යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

විකාශන අධිකාරී පනත මගින් මාධ්‍ය ආයතන පාලනය කිරීමේ කිසිදු වුවමනාවක් රජයට නැතැයි, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් වූ වහාම නතර වී තිබෙන සංවර්ධන ව්‍යාපෘති යළි ආරම්භ කිරීම රජයේ අරමුණ බව, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

රන්හිමිතැන්න, මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය, රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය ක්‍රමවේදය යටතේ කළමනාකරණය සඳහා අවශ්‍ය, පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.

සත්ව ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩඉරිඟු හෝ වෙනත් සුදුසු ධාන්‍ය වර්ග මෙට්‍රික් ටොන් 25,000 ක් ආනයනය කිරීමට ආහාර ප්‍රවර්ධන මණ්ඩලයට අවසර ලබාදීම සඳහා කෘෂිකර්ම අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

‍ආර්ථික පුනර්ජීවනය සහ වර්ධනය පිළිබඳ කඩිනම් තීරණ ගැනීම සඳහා කැබිනට් අනුකමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.

ආර්ථිකයේ තෝරාගත් විශේෂිත ක්ෂේත්‍රවලට ඔවුන්‍ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණ තනි තනිව ආනයනය කර භාවිත කිරිම සඳහා බලපත්‍රයක් ලබාදීම යෝග්‍ය වන බවට හඳුනාගෙන ඇති බව වාර්තාවේ.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අත්‍යවශ්‍ය හා කාලීන සංශෝධන සහිතව බලාත්මක කිරීම සදහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෙනආ යෝජනාවට ඊයේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ හිඟයකින් තොරව වෙළඳපොළට සැපයන බව තහවුරු කරගැනීමට කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Covid19 රෝගීන් වෙනුවෙන් ඇඳන් ධාරිතාව වැඩි කිරීමට සහ PCR පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීමට කටයුතු කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහාතා පවසනවා.

Latest News