විදෙස් ගත ශ්‍රමිකයන් මෙරටට ගෙන්වීම සහ ඔවුන්ගේ ප්‍රශ්න සඳහා මැදිහත්වීමට රජය කටයුතු නොකරන බව පවසමින් ඇතැම් පිරිස් සාවද්‍ය ප්‍රචාර ගෙන යමින් පවතින බව අමාත්‍ය කෙහෙළියරඹුක්වැල්ල මහතා පවසනවා.

නාගරික, මධ්‍යම පාන්තික ජනතාවට නිවාස ඉදිකිරීම සඳහා ඉතා සහන පොලී අනුපාතයකට ණය ලබාදීමට රජය තීරණය කර තිබේ.

රටේ පවතින කොවිඩ් 19 තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කිරීම සඳහා රජය අවශ්‍ය‍ පියවර ගෙන ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

අභියෝග රැසකට මුහුණ දුන් ජාතියක් ලෙස රටේ ආර්ථික අංශ පවත්වාගෙන යාම සඳහා වන වැඩපිළිවෙළ අදියරෙන් අදියර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තීරණ කැබිනට් මණ්ඩලය මේ වනවිටත් ගෙන ඇතැයි, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

දේශීය කෘෂිකර්මය නඟා සිටුවමින් ගොවියන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ඉදිරි යලකන්නයේ ප්‍රධාන බෝග වර්ග 14ක් සඳහා සහතික මිලක් නියම කර තිබේ.

මේ වන විට ජනතාව මුහුණ දෙන ගැටළු සඳහා තවත් සහන රැසක් ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

කිසිදු ආදායමක් නොලැබෙන පවුල් සඳහා ආහාර හිමිකම්පතක් ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතා විසින් තීන්දුවක් ගෙන තිබේ.

සීමාසහිත ජාතික කඩදාසි සමාගම ඈවර කිරිම සඳහා ලබා දී තිබූ අමාත්‍ය මණ්ඩල අනුමැතිය අවලංගු කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අලුතින් බස්රථ 600 ක් ඉන්දියාවෙන් මිලදි ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

වසර 2005 සිට 2015 වසර දක්වා කාලය තුළ විවිධ හිරිහැරයන්ට සහ පීඩාවන්ට පත්වූ මාධ්‍යවේදීන් 78 දෙනකු සඳහා වන්දි මුදල් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

Latest News