Covid19 රෝගීන් වෙනුවෙන් ඇඳන් සහ PCR වැඩි කිරීමට පියවර

මැයි 04, 2021

    Covid19 රෝගීන් වෙනුවෙන් ඇඳන් ධාරිතාව වැඩි කිරීමට සහ PCR පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීමට කටයුතු කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහාතා පවසනවා.

    අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ...

    පවතින Covid තත්ත්වය පිළිබඳව සැලකිල්ලට අරගෙන සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් මේ තෙවන රැල්ල ප්‍රතිපාදන ලබා ගැනීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලබාදුන්නා.

    Latest News