ඒ සම්බන්ධයෙන් බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව, ඉකුත් පෙබරවාරි 27 වැනිදා පැවති කැබිනට් රැස්වීමේදී සාකච්ඡාවට ගැනුණා.
රන්හිමිතැන්න, මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය, රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය ක්‍රමවේදය යටතේ කළමනාකරණය සඳහා අවශ්‍ය, පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.