ණය ප්‍රතිව්‍යුහගතකරණය හා සංවර්ධන ව්‍යාපෘති ගැන කැබිනට් තීරණ

මැයි 30, 2023

    ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් වූ වහාම නතර වී තිබෙන සංවර්ධන ව්‍යාපෘති යළි ආරම්භ කිරීම රජයේ අරමුණ බව, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

    අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

    Latest News