‍ආර්ථික පුනර්ජීවනය සහ වර්ධනය පිළිබඳ කඩිනම් තීරණ ගැනීමට කැබිනට් අනුකමිටුවක්

සැප් 13, 2022

    ‍ආර්ථික පුනර්ජීවනය සහ වර්ධනය පිළිබඳ කඩිනම් තීරණ ගැනීම සඳහා කැබිනට් අනුකමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.

    එය සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විතයි.

    එකී කමිටුවේ ප්‍රධානත්වය දරන්නේ, ජනාධිපතිතුමායි. අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් පස්දෙනෙකු ඊට ඇතුළත්. ජාතික ආර්ථික කළමානකරණ කාර්යයන් සඳහා අවශ්‍ය ක්‍රමෝපායික මඟ පෙන්වීම ලබාදීම මෙම කමිටුවට පැවරෙනවා. මෙය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවක්.

    Latest News