19 ව්‍යවස්ථා සංශෝධනය, සංශෝධන සහිතව බලාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

අප්‍රේ 26, 2022

    19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අත්‍යවශ්‍ය හා කාලීන සංශෝධන සහිතව බලාත්මක කිරීම සදහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෙනආ යෝජනාවට ඊයේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නව අමාත්‍ය මණ්ඩල රැස්වීම ඊයේ පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණ.

    එහිදී අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවටයි, අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණේ.

    Last modified on අඟහරුවාදා, 26 අප්‍රේල් 2022 10:40

    Latest News