විකාශන අධිකාරි පනතෙන් මාධ්‍ය මර්දනයක් සිදුනොවන බව ඇමති බන්දුල කියයි

ජූනි 13, 2023

    විකාශන අධිකාරී පනත මගින් මාධ්‍ය ආයතන පාලනය කිරීමේ කිසිදු වුවමනාවක් රජයට නැතැයි, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

    අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට අද සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

    Latest News