අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව සැපයන බව තහවුරු කරගැනීමට කමිටුවක්

පෙබ 15, 2022
  • අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ හිඟයකින් තොරව වෙළඳපොළට සැපයන බව තහවුරු කරගැනීමට කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    ඒ, සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය නිර්දේශ හා විසඳුම් ඉදිරිපත් කිරීම මෙම කමිටුවේ කාර්යන්වේ. කමිටුව පත් කිරීම ජනාධිපති ගෝඨාගෙ රාජපක්ෂ මහතා ගත් තීරණයක් වන අතර එම කමිටුව 7 දෙනෙකුගෙන් යුත් සමන්විත වන අතර එහි සභාපති මුදල් අමාත්‍යවරයායි.

    ඒ අතර අත්‍යාවශ්‍ය සහ අපනයනාභිමුඛ කර්මාන්ත පිළිබඳ අමාත්‍ය මණ්ලය ගත් තීරණ....

    Last modified on අඟහරුවාදා, 15 පෙබරවාරි 2022 19:00

    Latest News