වූහාන් නගරයේ සමස්ත ජනගහනය යළි කොරෝනා වෛරස පරීක්ෂාවට භාජනය කිරීමට චීනය සූදානම් වෙයි.

චීනයේ වූහාන්හි අවසාන වශයෙන් රෝහලට ඇතුළත් කෙරුණු කොරෝනා ආසාදිත පුද්ගලයා ඊයේ සුවය ලබා පිටව ගොස් තිබේ.

චීනයේ, වූහාන් නගරය කොරෝනා රෝගීන්ගෙන් තොර නගරයක් බවට පත්ව ඇති බවයි, වූවාන්හි ඉදිකර කොරෝනා ප්‍රතිකාර විශේෂ රෝහල ද අද වසා දැමිණ.

මාස දෙකකට අධික කාලයක් වසා තැබුණු චීනයේ වූහාන් නගරය ඊයේ අර්ධ වශයෙන් යළි විවෘත කෙරිණ.

දියතලාව හමුදා කඳවුරේ නිරෝධායනය සඳහා රඳවා සිටි චීනයේ වුහාන් සිට පැමිණි ශ්‍රී ලංකිකයන් 33 දෙනා තම නිවෙස් කරා යෑමට අකුරේගොඩ හමුදා මූලස්ථානය වෙත පිටත්වේ.

කොරොනා වෛරස ආසාදිත රෝගීන් සුව කිරීම තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා චීන ජාතික සෞඛ්‍ය සේවා කොමිසම බෙයිජිංහි චීන ජපන් මිත්‍ර රෝහල, පීකිං විශ්වවිද්‍යාලයේ පළමු වැනි රෝහල හා පීකිං විශ්වවිද්‍යාලයේ මහජන රෝහල ඇතුළු ප්‍රධාන රෝහලේ වෛද්‍යවරුන් හා හෙදියන් වූහාන් නගරය වෙත යොමු කර ඇත.

චීනයේ වූහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රීලන්කන් ගුවන් සේවයේ UL1422 දරණ ගුවන් යානය මීට සුළු මොහොතකට පෙර පිටත්වී ඇති වාර්තාවේ.

නව කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ වූහාන් නගරයේ සිටින සියලුම විදේශිකයින් ඉවත් කිරීමට අදාළ රටවල් මේ වන විට පියවර ගනිමින් සිටියි.

ශ්‍රී ලංකන් එයාර් ලයින් ගුවන් යානයක් වූහාන් නගරයේ ගුවන් තොටුපොළට ගොඩ බැස්සවීම සඳහා අයඳුම්පතක් චීන රජය වෙත බිජිංහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ඉදිරිපත් කර තිබේ. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනූව.

කොරෝනා වෛරස් නිව්මෝනියාව පැතිර යමින් පවතින චීනයේ වූහාන් නගරයේ වෙසෙන ශ්‍රී ලාංකික සිසුන් සියලු දෙනා වහාම ආපසු ගෙන්වා ගැනීමට විධිවිධාන සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විදේශ සබඳතා අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.

Latest News