වූහාන්හි සිටින සිසුන් රැගෙන ඒමට ගුවන් යානයක් පිටත් වේ

ජන 31, 2020

    චීනයේ වූහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රීලන්කන් ගුවන් සේවයේ UL1422 දරණ ගුවන් යානය මීට සුළු මොහොතකට පෙර පිටත්වී ඇති වාර්තාවේ.

     

    wuhan.jpg

     https://fr24.com/ALK1422/23b5ce2e

    Last modified on සිකුරාදා, 31 ජනවාරි 2020 16:43

    Latest News