වෛද්‍යවරුන් හා හෙදියන් වූහාන් බලා පිටත් වේ

පෙබ 03, 2020

    කොරොනා වෛරස ආසාදිත රෝගීන් සුව කිරීම තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා චීන ජාතික සෞඛ්‍ය සේවා කොමිසම බෙයිජිංහි චීන ජපන් මිත්‍ර රෝහල, පීකිං විශ්වවිද්‍යාලයේ පළමු වැනි රෝහල හා පීකිං විශ්වවිද්‍යාලයේ මහජන රෝහල ඇතුළු ප්‍රධාන රෝහලේ වෛද්‍යවරුන් හා හෙදියන් වූහාන් නගරය වෙත යොමු කර ඇත.

    Latest News