අවසන් 4ත් ගෙදර යයි..වූහාන් විශේෂ රෝහලත් වැසේ

අප්‍රේ 15, 2020

    චීනයේ, වූහාන් නගරය කොරෝනා රෝගීන්ගෙන් තොර නගරයක් බවට පත්ව ඇති බවයි, වූවාන්හි ඉදිකර කොරෝනා ප්‍රතිකාර විශේෂ රෝහල ද අද වසා දැමිණ.

    ලයි ෂෙන් ෂාන් නම් වූ එම රෝහලේ සිටි අවසන් රෝගීන් 4 දෙනා ඊයේ රෝහලින් පිටව ගොස් තිබේ. ඉන් තිදෙනෙකුම වයස අවුරුදු 70ට වැඩි රෝගීන් බවයි වාර්තා වන්නේ.

    Latest News