වෙරළබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුව තිබෙනවා.

අද (02) සිට කොළඹ සහ අනුරාධපුරය අතර විශේෂ දුම්රිය ගමන්වාර 12 ක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

පොසොන් උත්සවය නිමිත්තෙන් ජුනි මස දෙවැනිදා සිට පස් වැනිදා දක්වා අනුරාධපුරය වෙත විශේෂ දුම්රිය ගමන්වාර 12 ක් ක්‍රියාත්මක කරන බව, දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. ඒ, වටගොඩ සහ ග්‍රේට්ටෙස්ටන් අතර දුම්රියක් පීලි පැනිම හේතුවෙන්.

Jakarta-Bandung අධිවේගී දුම්රිය සේවාවේ ප්‍රථම අත්හදා බැලීම සාර්ථක වෙයි.  

කොම්පඤ්ඤවීදිය හා කොල්ලුපිටිය දුම්රිය ස්ථාන අතරදී දුම්රියක් පීලි පැනීමට ලක්ව තිබෙනවා.

රඹුක්කන හා පොල්ගහවෙල අතරදී දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වී තිබේ.

ලබන 20 වැනිදා සිට මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කාලසටහන වෙනස් වන බව, දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්. ඒ. ඩී එස් ගුණසිංහ මහතා දැනුම් දෙනවා.

කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොස්ගම සිට අවිස්සාවේල්ල දක්වා කොටසේ දුම්රිය ධාවන කටයුතු අද (10) සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර් තමේන්තුව පවසයි. 

උතුරු මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු මේ වන විට සාමාන්‍ය පරිදි සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Latest News