එහි සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා ඒ පිළිබඳව අවධාරණය කරමින් කියා සිටියේ, ඉන්ධන බෙදා හැරීම සම්බන්ධව කඩාකප්පල්කාරි ක්‍රියාවල නිරත වීමට කිසිඳු ඉඩක් නොතබන බවයි. කොලොන්නාව ඉන්ධන බොදා හැරීමේ පර්යන්තයේ බෙදා හැරීම් කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකයි. අදත් ඇනවුම් බාර ගැනීම සිදු කෙරෙන අතර, වෙනදා පවතින තදබදය දැකගත නොහැකි බවද අප වාර්තාකරු සඳහන් කළා.