ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

ඔක් 17, 2022

    රඹුක්කන හා පොල්ගහවෙල අතරදී දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වී තිබේ.

    ෙකඩා වැටුණු ගස මේ වනවිට ඉවත් කර ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    කෙසේවෙතත්, ප්‍රධාන මාර්ගයේ උදෑසන කාලයේ කොළඹ දෙසට ධාවනය වන දුම්රිය ප්‍රමාදයක් සහිතව ධාවනය වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරන්නේ.

    Latest News