පොසොන් පොහොය නිමිත්තෙන් විශේෂ දුම්රිය

ජූනි 02, 2023

    අද (02) සිට කොළඹ සහ අනුරාධපුරය අතර විශේෂ දුම්රිය ගමන්වාර 12 ක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

    ඒ අනුව ජුනි 02 වනදා සිට 06 වනදා දක්වා මෙම දුම්රිය ධාවනය වන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

    දුම්රිය කාලසටහන පහතින්.

    Train.jpg

     

     

    Latest News