දීර්ඝ සති අන්තය වෙනුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ සහ උතුරු මාර්ගයේ විශේෂ දුම්රිය ගමන් වාර කීපයක් ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
ප්‍රධාන මාර්ගයේ සියලුම දුම්රියන් සුළු ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයට වසර 100 !!!!
අද (27) උදෑසන 8ට පමණ දුම්රියක් පීලිපැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබේ.