දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පිරිසක් රජයේ මුදල් අවභාවිත කර ඇති බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
දුම්රියේ ගමන් ගන්නා මගීන් සඳහා සුහුරු ප්‍රවේශ පත්‍රයක් හඳුන්වාදීම හා දුම්රියේ ආසන වෙන් කිරීම ඔන් ලයින් ක්‍රමයට සිදු කිරීමට අදාළ ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
කොළඹ කොටුවේ සිට දිනක් හැර දිනක් ධාවනය වන දෙනුවර මැණිකේ නගරාන්න දුම්රිය ලබන මස දෙවැනි (2) දින සිට දිනපතා ධාවනයට එක් කරන බව දුම්රිය සේවා රාජ්‍යය අමාත්‍යය සි.බි රත්නායක මහතා පවසයි.
චීනයෙන් ආනයනය කළ එස්.14 වර්ගයේ බලවේග දුම්රියේ පරීක්ෂණ චාරිකාව අද සිදු කෙරේ.
මුහුදුබඩ මාර්ගයේ ගාල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් කහව ප්‍රදේශයේ දී අද උදෑසන කාර්මික දෝෂයකට ලක්ව තිබේ.
මෙරට සියලු දුම්රිය ස්ථාන 'හරිත දුම්රිය ස්ථාන' බවට පත් කරන බව, අමාත්‍ය අමරවීර මහතා පවසයි.
නත්තල් උත්සවය හා නව වසර උදාව වෙනුවෙන් ගම්බිම් බලා යන මහජනතාවගේ පහසුව පිණිස ලංගම, දුම්රිය හා අධිවේගී මාර්ගවල ප්‍රවාහන සේවා තවදුරටත් ශක්තිමත් කෙරේ.
දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවක පුරප්පාඩු 7,000ක් පවතින බවත්, ඒ සඳහා සුදුසුකම් ඇති නිලධාරීන් බඳවා ගැනීම කඩිනමින් සිදු කරන බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ගල්ගමුව හා අඹන්පොළ දුම්රිය ස්ථාන අතර පීලි පැනීමකට ලක්වූ යාල්දේවි දුම්රිය පීලිගත කිරීමේ කටයුතු කඩිනමින් සිදු කෙරෙන බව, දුම්රිය පාලක මැදිරිය පවසයි.