සති අන්තයේ ගමන් ගන්නා මගීන් වැඩිවීම හේතුවෙන් නව දුම්රියක් ධාවනයට පියවරගෙන තිබේ.
අදත් දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කිරීමට සිදු වූ බව, දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ රාත්‍රියේ (05) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය අත්හිටුවා තිබේ. අද දිනයේ දී දුම්රිය ධාවනය යථාපරිදි ක්‍රියාත්මක කිරීමට පාලනාධිකාරිය පොරොන්දුවීමත් සමගයි.
පැවැති කොවිඩ් තත්ත්වය හේතුවෙන් පනවා තිබූ පළාත් සංචරණ සීමා හමුවේ නවතා දැමූ දුම්රිය ධාවනය අද (08) සිට නැවතත් ධාවනයට යොදවන බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.
බස්නාහිර පළාත තුළ දුම්රිය ධාවනය ලබන සඳුදා සිට යළි ඇරඹීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
රජය දැනුම්දෙන ඕනෑම අවස්ථාවක දුම්රිය ධාවනය ඇරඹිය හැකි බව දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර මහතා අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කර සිටියේ ය.
දුම්රිය ධාවනය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ලබන 15 වැනිදා සිට යළි ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා කියයි.
update- දුම්රිය රියදුරු හා නියාමකවරු අද ආරම්භ කළ වැඩවර්ජනය අවසන් කර තිබේ.
ගනේවත්ත දුම්රිය ස්ථානයේ මගීන් ගමනාගමනය අත්හිටුවීමට කටයුතු යොදා ඇති බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී ඒ.ඩී.ජී.සෙනෙවිරත්න මහතා පවසයි.
තාවකාලිකව අත්හිටුවා තිබූ දුම්රිය එන්ජින් රියදුරන් සහ නියාමකවරුන්ගේ වැඩවර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට යළි ආරම්භ කර තිබේ.