උතුරු මාර් ගයේ දුම්රිය ධාවනය යථාතත්වයට

ඔක් 05, 2022

    උතුරු මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු මේ වන විට සාමාන්‍ය පරිදි සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    වැල්ලව දුම්රිය ස්ථානයේදී ඊයේ රාත්‍රියේ භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ රෝද කිහිපයක් පීලි පැනීමට ලක්විය.

    පසුව පීලිපැනීම හේතුවෙන් භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ මැදිරි එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගත් බවයි, දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.

    පීලි පැනීමට ලක්වූ එන්ජිමේ රෝද කිහිපය පීලිගත කිරීම තවදුරටත් සිදුවෙයි.

    කෙසේවෙතත් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට ඉන් බාධාවක් නොමැති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

    Last modified on බදාදා, 05 ඔක්තෝබර් 2022 10:06

    Latest News