සීමා නිර්ණය වැඩපිළිවෙළ හේතුවෙන් මැතිවරණ කල් නොදමන බව පළාත් පාලන ආයතන සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලසීමාව දීර්ඝ කරනවාද, නැද්ද යන්න ලබන 25 වැනි දින පැවැත්වෙන කොමිෂන් සභා රැස්වීමේ දී තීරණය කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මහමැතිවරණය පැවැත්වෙන දිනය ලබන සඳුදා මැතිවරණ කොමිෂන් සභාවට රැස්වීමෙන් පසු තීරණය කරන බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින කිසිඳු අපේක්ෂකයෙකුට මනාප අංකය ලබාදී නැතැයි, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

අප්‍රේල් 25 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

එළැඹෙන පාර්ලිමේන්තු මහමැතිවරණය වෙනුවෙන් දිවයිනේ මැතිවරණ කොට්ඨාස 22 සඳහා තේරීම් බාර නිලධාරීන් ලෙස එම පරිපාලන දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන් පත් කර තිබේ. මැතිවරණ කොමිසන් සභාව වෙත මැතිවරණ පනතින් පැවරී ඇති බලතල ප්‍රකාරව අදාළ පත් කිරීම සිදු කෙරිණ.

මැතිවරණයට අදාළ පැමිණිලි බාර ගැනීම සඳහා විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවීමට පියවර ගෙන තිබේ.

ආගමික සිද්ධස්ථානවල දේශපාලන රැස්වීම් පැවැත්වීම හා ආගමික උත්සවවල දී දේශපාලන කටයුතු සිදුකිරීම නුසුදුසු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ජනාධිපතිතුමා විසින් අද දිනයේ පාර්ලිමේන්තුව විසිරුවා හැරියහොත් මාර්තු 12 සිට 19 දක්වා කාලය තුළ නාමයෝජනා කැඳවිය හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ශ්‍රි ලංකා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වන බව දන්වා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා ඇත.

Latest News