අප්‍රේල් 25 වැනිදා මහමැතිවරණය පැවැත්වීමට නොහැකියි...මැතිවරණ කොමිසම දැනුම් දෙයි

මාර් 19, 2020

    අප්‍රේල් 25 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

    අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ පැවැත්වෙන දිනය ඉදිරියේ දී දැනුම් දෙන බවයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 19 මාර්තු 2020 14:26

    Latest News