මහ මැතිවරණය පැවැත්වෙන දිනය තීරණය කිරීම ලබන සඳුදා (වීඩියෝ)

ජූනි 03, 2020
  • මහමැතිවරණය පැවැත්වෙන දිනය ලබන සඳුදා මැතිවරණ කොමිෂන් සභාවට රැස්වීමෙන් පසු තීරණය කරන බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    ඔහු මේ බව සදහන් කළේ, මැතිවරණ කොමිෂන් සභාවේ අද පැවති මාධ්‍ය හමුවකදී.

    Last modified on බදාදා, 03 ජූනි 2020 18:11

    Latest News