මාර්තු 12 සිට 19 දක්වා මැතිවරණයට නාම යෝජනා (වීඩියෝ)

මාර් 02, 2020
  • ජනාධිපතිතුමා විසින් අද දිනයේ පාර්ලිමේන්තුව විසිරුවා හැරියහොත් මාර්තු 12 සිට 19 දක්වා කාලය තුළ නාමයෝජනා කැඳවිය හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ, එළඹෙන මැතිවරණ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

    Last modified on සදුදා, 02 මාර්තු 2020 08:16

    Latest News