මැතිවරණ පැමිණිවලට විශේෂ පොලිස් ඒකකයක්

මාර් 04, 2020

    මැතිවරණයට අදාළ පැමිණිලි බාර ගැනීම සඳහා විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවීමට පියවර ගෙන තිබේ.

    දිවයිනේ සෑම පොලිස් ස්ථානයකම එම ඒකකය ක්‍රියාත්මක වෙයි. ඒ අනූව නිදහස් සාධාරණ විනිවිදභාවයෙන් යුත් මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ.

    Last modified on බදාදා, 04 මාර්තු 2020 07:53

    Latest News