කිසිඳු අපේක්ෂකයෙකුට මනාප අංකය ලබා දී නෑ...(වීඩියෝ)

මාර් 22, 2020
  • මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින කිසිඳු අපේක්ෂකයෙකුට මනාප අංකය ලබාදී නැතැයි, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    එම නිසා අනවශ්‍ය ප්‍රචාර සිදු නොකරන ලෙස ඔහු ඉල්ලීමක් කරයි.

    Last modified on ඉරිදා, 22 මාර්තු 2020 18:08

    Latest News