ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලසීමාව දීර්ඝ කරනවාද?..

ජූනි 21, 2020

    මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලසීමාව දීර්ඝ කරනවාද, නැද්ද යන්න ලබන 25 වැනි දින පැවැත්වෙන කොමිෂන් සභා රැස්වීමේ දී තීරණය කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    මහනුවරදී අද මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

    Last modified on ඉරිදා, 21 ජූනි 2020 16:41

    Latest News