ආගමික ස්ථානවල දේශපාලන රැස්වීම් එපා..මහින්ද කියයි (වීඩියෝ)

මාර් 03, 2020
  • ආගමික සිද්ධස්ථානවල දේශපාලන රැස්වීම් පැවැත්වීම හා ආගමික උත්සවවල දී දේශපාලන කටයුතු සිදුකිරීම නුසුදුසු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    ඒ සම්බන්ධයෙන් සර්ව ආගමික නායකයින් දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි, ඔහු සඳහන් කළේ. අද පෙරවරුවේ මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මහින්ද දේශ්‍රිය මහතා මේ බව කියා සිටියේය.

    Last modified on අඟහරුවාදා, 03 මාර්තු 2020 12:45

    Latest News