බීජ රෝපණ වැඩසටහනක් ගාල්ල රූමස්සල ස්වභාසිත පරිසර පියසේ දී ඊයේ (08) පැවැත් වුණා.

දාරලුවේ ක්‍රොඩියා සෙයිලනිකා දුර්ලභ ශාකය කපා දැමීමට කිසිසේත්ම ඉඩ නොදෙන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

පරිසර අමාත්‍යාංශය විසින් පවත්වන සාකච්ඡා , රැස්වීම් මින්පසු ශ්‍රවණාගාර තුළ නොපවත්වා එළිමහනේ පැවැත්වීමට කටයුතු කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

එක්තරා පුද්ගලික ආයතනයක් විසින් කොත්තමල්ලි මෙරටට ආනයනය කරන මුවාවෙන් ගෙන්වා තිබෙන කෘෂි අපද්‍රව්‍ය සහිත බහළුම් 28 සම්බන්ධව බේසල් සම්මුති කාර්යාලයට පැමිණිළි කරන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට අද දින (25) පෙරවරුවේ උපදෙස් දුන්නේය.

රටේ වනගහනය 2030 දී සියයට 30 දක්වා ඉහළ නැංවීමට හුස්ම දෙන තුරු නමින් පැළ මිලියන 02ක් ඉදිරි වසර හතර තුළ රෝපණය කිරීම ආරම්භ කරයි.

භාවිතා කිරීමෙන් පසු ඉවත ලන මුහුණු ආවරණ විදිමත් ලෙස බැහැර නොකිරීම ඉදිරියේ දී බරපතල පාරිසරික හානියක් බවට පත් වේයැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

රජරට ටයිල්ස් සමාගම අඩු මුදලට හිගයකින් තොරව මුලු රටටම අවශ්‍ය උළු ලබා දීමට එකගත්වය පළ කර තිබේ.

පරිසරයට හානි කරන්නන්ට එරෙහි දැඩි නීති පද්ධතියක් ගෙන ඒම සඳහා අවශ්‍ය සංශෝධන කඩිනමින් සිදු කිරීමට අපේක්ෂා කරන බව, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

පරිසර පද්ධතිය ආරක්ෂා කරගන්නා අතරම ජනතාවගේ ගැටළුවද විසඳමින් ලංකාගම ඇති වූ සිද්ධිය කළමණාකරණය කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මාර්තු සහ අප්‍රේල් යන මාසවල විදුලි බිල සම්බන්ධයෙන් ජනතාවට උපරිම සහනයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

Latest News