පරිසරයට හානි කරන්නන්ට එරෙහි දැඩි නීති පද්ධතියක්

ඔක් 02, 2020

    පරිසරයට හානි කරන්නන්ට එරෙහි දැඩි නීති පද්ධතියක් ගෙන ඒම සඳහා අවශ්‍ය සංශෝධන කඩිනමින් සිදු කිරීමට අපේක්ෂා කරන බව, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    ආනවිලුන්දාව අභයභූමියේ ඊයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේ ය.

    මේ අභයභූමියේ සිදු කර ඇති වන විනාශය සම්බන්ධයෙන් අමාත්‍යවරයා විශේෂ අවධානය යොමු කළ අතර, වන වගාව නැවත ආරම්භ කරන ලෙස නිලධාරීන්ට උපෙදස් දී තිබේ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ඇතුළු පිරිසක් නිරීක්ෂණ චාරිකාවකට එක් ව සිටියහ.

    Latest News