මාර්තු - අප්‍රේල් විදුලි බිලට උපරිම සහනයක්..

ජූලි 09, 2020

    මාර්තු සහ අප්‍රේල් යන මාසවල විදුලි බිල සම්බන්ධයෙන් ජනතාවට උපරිම සහනයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

    ඛනිජ තෙල් අමාත්‍යාංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව කියා සිටියේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 09 ජූලි 2020 11:04

    Latest News