බීජ රෝපණ වැඩසටහනක් රූමස්සල පරිසර පියසේ දී

පෙබ 09, 2021

    බීජ රෝපණ වැඩසටහනක් ගාල්ල රූමස්සල ස්වභාසිත පරිසර පියසේ දී ඊයේ (08) පැවැත් වුණා.

    පරිසර අමාත්‍යාංශය ක්‍රියාත්මක හුස්ම දෙන තුරු වැඩසටහන යටතේ පැළ මිලියන දෙකක් රෝපණයට අවශ්‍ය පැළ ලබාගැනීම අරමුණයි. මේ සංවිධාන කෙරෙන්නේ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්.

    Latest News