කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීමට රජය විසින් ගෙන යන එන්නත්කරණ වැඩසටහනට යටතේ අද (17) දිනයේ ද ස්ථාන 244ක දී එන්නත් ලබාදිම සිදු කෙරේ.

අවුරුදු 18 ත් 30 ත් අතර වයස් සීමාවල පසුවන පුද්ගලයින් සදහා කොරෝනා මර්දන එන්නත ලබාදීම ඔක්තෝම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද (15) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 126 දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

අද (14) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 255ක දී කොවිඩ් මර්දන ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදිම සිදුකෙරේ.

අද (10) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 293 දී කොවිඩ් මර්දන එන්නතේ පළමු හා දෙවැනි මාත්‍රා ලබාදීම කටයුතු සිදුකෙරේ.

ලෝකයේ රටවල් රැසක මෙන්ම ශ්‍රී ලංකාවේත් කොවිඩ්-19 ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් පැතිර යමින් පවතියි. සෑම පුද්ගලයෙක්ම රෝගයට ගොදුරුවීමේ අවදානමට මුහුණ පා සිටී.

ගෝලීය රටවල් රැසක් කොරෝනා මර්දනයට තෙවැනි මාත්‍රාවක් ලබා දීම සඳහා යොමු වෙමින් සිටියි. තෙවැනි මාත්‍රාව ලෙස අමෙරිකානු නිෂ්පාදනයක් වන ෆයිසර් එන්නත යොදා ගන්නා බවයි වාර්තා වන්නේ.

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (31) දිනයේ ද ස්ථාන කිහිපයකම එන්නත් කරනය ක්‍රියාත්මකයි.

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (21) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වෙයි.

'කොවිඩ් 19' ප්‍රතිශක්තීකරණ එන්නත ගැබිණි මාතාවන් සඳහා ලබා දීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

Latest News