අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන

අගෝ 17, 2021

    කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීමට රජය විසින් ගෙන යන එන්නත්කරණ වැඩසටහනට යටතේ අද (17) දිනයේ ද ස්ථාන 244ක දී එන්නත් ලබාදිම සිදු කෙරේ.

    යුද හමුදාව විසින් සිදුකරන ජංගම එන්නත්කරණ වැඩසටහන අද දිනයේ ක්‍රියාත්මක වන ස්ථාන 

    වත්තල / මාබෝල / කදාන
    ජා ඇළ / ගම්පහ / සීදුව/ කටුනායක
    මීගමුව / කටාන
    කැලණිය / සපුගස්කන්ද / කිරිබත්ගොඩ
    මීගහවත්ත / බියගම / දොම්පේ
    රාගම / වැලිසර‍
    ගනේමුල්ල / ගම්පහ

     

    02

    03

    04

    05

    06

    07

    08

    09

    Last modified on අඟහරුවාදා, 17 අගෝස්තු 2021 11:56

    Latest News